දුර ඈත
අම්බරයෙ
පායා දිලී.............
විහිදන්න
මගෙ ලොවට
සඳ රැස් පොදක්.....”
හෙමි හෙමින් -පද ඇහිඳ
ලියූවද-පෙම් කවක්....
නුඹෙ හිතට - ළං වෙන්න
නොමැත මට - හිමි කමක්.....
සිතට සිත - දඟ කරන
ළතැවුලේ - රඟහලක්......
නුරා පෙම්- සුසුම් අපෙ
ආත්මගත - සරදමක්.......
නුඹ ළඟට - ළංවෙන්න
සිතූවත් - හැම රැයක.....
හිත කියයි - නුඹ දුරයි
නොගිනි හැකි - දිගන්තෙක.......
පුරා විත් - පාරමී
හමු වන්න - යළි වරක්.......
සැඩ සුළං - ගිනි මැදින්
සේම මහ - ජල කඳක්.....
හමු වුනත් - සරසමින්
මුව පුරා - සිනාවක්........
නොවේවිද ?අපේ පෙම
සදා රූ - කැටයමක්......💙💛💜💚
දුර ඈත
අම්බරයෙ
පායා දිලී.............
විහිදන්න
මගෙ ලොවට
සඳ රැස් පොදක්.....”
හෙමි හෙමින් -පද ඇහිඳ
ලියූවද-පෙම් කවක්....
නුඹෙ හිතට - ළං වෙන්න
නොමැත මට - හිමි කමක්.....
ලියූවද-පෙම් කවක්....
නුඹෙ හිතට - ළං වෙන්න
නොමැත මට - හිමි කමක්.....
සිතට සිත - දඟ කරන
ළතැවුලේ - රඟහලක්......
නුරා පෙම්- සුසුම් අපෙ
ආත්මගත - සරදමක්.......
ළතැවුලේ - රඟහලක්......
නුරා පෙම්- සුසුම් අපෙ
ආත්මගත - සරදමක්.......
නුඹ ළඟට - ළංවෙන්න
සිතූවත් - හැම රැයක.....
හිත කියයි - නුඹ දුරයි
නොගිනි හැකි - දිගන්තෙක.......
සිතූවත් - හැම රැයක.....
හිත කියයි - නුඹ දුරයි
නොගිනි හැකි - දිගන්තෙක.......
පුරා විත් - පාරමී
හමු වන්න - යළි වරක්.......
සැඩ සුළං - ගිනි මැදින්
සේම මහ - ජල කඳක්.....
හමු වන්න - යළි වරක්.......
සැඩ සුළං - ගිනි මැදින්
සේම මහ - ජල කඳක්.....
හමු වුනත් - සරසමින්
මුව පුරා - සිනාවක්........
නොවේවිද ?අපේ පෙම
සදා රූ - කැටයමක්......💙💛💜💚
මුව පුරා - සිනාවක්........
නොවේවිද ?අපේ පෙම
සදා රූ - කැටයමක්......💙💛💜💚

