Home
Blogger
Widgets
Creations
Make money
Education
Contact us
෴ ස්වප්න මායා ෴
ලෞකික වූ සියල්ල මායාවකි; එය දන්නෝ සත්‍යය හැඳින්නෝය..
Tuesday, May 26, 2015
`කියවූ වදන් මැද නොකියවූ පද පෙළ`
ආලය
,
දුක
,
වෙන්වීම
,
තනිකම
හැමදේම
එකට
බැඳුනු
සංඝටක
වගෙයි
මට
දැනෙන්නෙ
.
හරියට
නිකන්...
කාමර
හතරකින්
හැදුනු
,
පුංචි
ගෙයක්
වගේ
..
මේ
ගේ
ඇතුළෙ
ඔය
කියන
හැම
කාමරේකටම
,
අකැමැත්තෙන්
හරි
අපිට
යන්ඩ
වෙනවා
.
අවසානෙ
වෙනකල්ම
..🏡
හසරැලි
,
කඳුලැලි
,
කෙඳිරිළි
,
ගෙරවිලි
වාතලේට
මුහුවෙන්නෙ
හරියට
කවුළුවෙන්
පිටවෙන
දුම්වගේ
..
දන්නවද
...
‘ජීවිතේ’
අවබෝධෙන්
ඇරඹුවොත්
,
ඔය
කාමර
හතරම
එක
වගේ
..
අවබෝධයක්
නැති
තැන
,
සියල්ල
පුංචි
පුංචි
කෑලිවල
එකතුවක්
.
ඇත්තටම
,
මිනිස්සු
මේ
කරන්නෙ
රඟපෑමක්
දෝ
?
කියලත්
වෙලාවකට
මට
හිතෙනවා
.
එක
එක
චරිත
බෙදාගෙන
,
කාලෙන්
කාලෙට
,
කොටින්ම
කියුවොත්
..
ලොකූ..
සිනමාපටයක්
දිගහරින්ට
කරන
ප්රැක්ටිස්
එකක්
!!...🎬
ම්ම්ම්
...
වදනෙ
මුළු
අර්ථ
විවරනේ
මේක
නෙවෙයි
.
ජීවිතේ
..
කලාකරුවො
‘
ජීවිතේ
හරි
අපූරු
නවාතැනක්
’
ලු
.
ආදරවන්තයො
‘
ජීවිතේ
ගංගාවක්
’
ලු
.
මම
නම්
කියන්නෙ
“
විශ්වීය
සංදර්භයේ
ආ
ධ්
යා
ත්මික
පාසල
ජීවිතය
”
;
ජීවිතේ
ගුරුන්ගෙන්
,
ළමුන්ගෙන්
පිරුණු
ලොකු
ස්කෝලයක්
!
මේ
ස්කෝලෙ
එක
එක
මට්ටමේ
ගුරුවරු
..
දැනුම්
තේරුමෙන්
වෙනස්
ප්රාථමික
,
ද්විතියික
,
ජේෂ්ඨ
අංශ
වල
ළමයි
..
මේක
බලන
ඈයෝ
බලයි
..
මොන
වගේ
ස්කෝලයක්ද
මේ
කියන්නෙ
කියලා
.
ගැඹුරු
වුනත්,,
කියවා
වටහා
ගන්නන්
බොහෝයි
,
නොකියවා
වටහා
ගන්නන්ද
බොහෝයි
..
දැක
අයාලේ
යන්නෝද
බොහෝයි
,
නොදැක
අයාලේ
යන්නන්
ද
බොහෝයි..
පිළිගැනීම ඔබට භාරයි~
👉
තවත් නොකියවූ
පද
පෙළක් දිගහැරීමේ
අ
දහසින් තිතට මම සමුදෙමි~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)